MY Tailor

Call Website Contact the business

MY Tailor BESPOKE TAILORING⭐SCREEN PRINTING
(1)

26/10/2026

Screen Printing කරන ඔබට මෙන්න සුපිරිම ආරංචියක්! 💡
​හොඳම ප්‍රමිතියෙන් යුතු, වැඩි කාලයක් විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් Screen Boards දැන් හොදම මිලට අපෙන් මිලදී ගන්න පුළුවන්.
​👗 සාරි ප්‍රින්ටින්
🛍️ පොලිතීන් ප්‍රින්ටින්
👕 T-Shirt ප්‍රින්ටින්..ඇතුළු ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන ලෙස Customize කරගැනීමේ හැකියාවද ඇත!
​📲 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න: Bio එකේ ඇති දුරකථන අංකයට Message එකක් දාන්න.

25/10/2026

එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
​අප විසින් පවත්වනු ලබන Screen Printing පුහුණු පාඨමාලාව සදහා දැන් ලියාපදිංචි විය හැක.
🔴නිවසේ සිටම පහසුවෙන් පුහුණුවීම් කළ හැකි වන පරිදි, අවශ්‍ය Screen එකක් සහ Squeegee එකක් නොමිලේ ලබා දේ!
​✨ පාඨමාලාව තුළින් ඔබ ඉගෙන ගන්නා දේවල්:
​මූලික දැනුම සහ උපකරණ: ලයිට් බොක්ස් (Light Box) එකක් සාදා ගන්නා ආකාරය සහ ස්ක්‍රීන් එකක් (Screen) නිවැරදිව එක්ස්පෝස් (Expose) කරන ආකාරය.
​වර්ණ සංයෝජනය: විවිධ වර්ණ (Colors) එකතු කර අවශ්‍ය ඩිසයින් එකට ගැලපෙන ලෙස වර්ණ සකස් කරගන්නා ආකාරය.
​විවිධ මුද්‍රණ ක්‍රම (Printing Techniques):
​සාරි සහ ටී-ෂර්ට් මුද්‍රණය කිරීම
අමු රෙදි බෑග් මුද්‍රණය
​Embossකළ ලස්සන ප්‍රින්ට් ලබා ගැනීම
​5-Color ප්‍රින්ටින් ක්‍රමවේදය
​මංගල ආරාධනා පත්‍ර සහ පොලිතින් බෑග් මත මුද්‍රණය කිරීම
​💡 විශේෂ විශේෂතා:
​පාඨමාලාවෙන් පසු නිශ්පාදන වෙළඳපොළට ගෙන යන ආකාරය, ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සහ Social Media / Campaigns හරහා අලෙවි කරගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම උගන්වනු ලැබේ.
​පාඨමාලා ගාස්තුව රු. 5,000/= වැනි ඉතා සුළු මුදලකි! (සීමිත පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ඉක්මනින් ඔබේ නම වෙන්කරවා ගන්න.)
​👉 ඔබත් අදම අප සමඟ සම්බන්ධ වී ස්ක්‍රීන් ප්‍රින්ටින් කලාව ප්‍රගුණ කර, ස්වයං රැකියාවක් ලෙස ඔබේම ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කරන්න.
​📞 වැඩි විස්තර සඳහා දැන්ම අපගේ WhatsApp අංකය හරහා සම්බන්ධ වන්න: 075 295 0026

🎨 Screen Printing මාර්ගගත පාඨමාලාව! 🎨​මුල සිටම Screen Printing කලාව ප්‍රායෝගිකව ඉගෙන ගෙන ඔයත් අලුත් දෙයක් පටන් ගන්න.​ඔබට...
13/10/2026

🎨 Screen Printing මාර්ගගත පාඨමාලාව! 🎨
​මුල සිටම Screen Printing කලාව ප්‍රායෝගිකව ඉගෙන ගෙන ඔයත් අලුත් දෙයක් පටන් ගන්න.
​ඔබට ඉගෙන ගත හැකි දේවල්:
​🔴Screen එකක් මුල සිට සකසා ගන්නා ආකාරය
​🔴මුද්‍රණයට අවශ්‍ය පාට සාදා ගන්නා ආකාරය
​🔴සාරියක්, ටී-ෂර්ට් එකක් , කපු රෙදි බෑග්,wedding card ,පොලිතීන් මුද්‍රණය කරන ආකාරය
​කලර් ප්‍රින්ට් එකක් මුද්‍රණය කරන ආකාරය
​📅 දින 3ක Online පාඨමාලාව
💰 පාඨමාලා ගාස්තුව: රු. 4000/= පමණි.
​සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින් අදම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.
​📞 වැඩි විස්තර සඳහා අමතන්න: 075 295 0026

🎨 කඩවත ප්‍රදේශයේ පැවැත්වූ Screen Printing (ස්ක්‍රීන් ප්‍රින්ටින්) වැඩමුළුව සාර්ථකව අවසන්! ✨Street Printin ක්ෂේත්‍රයේ සම්...
13/10/2026

🎨 කඩවත ප්‍රදේශයේ පැවැත්වූ Screen Printing (ස්ක්‍රීන් ප්‍රින්ටින්) වැඩමුළුව සාර්ථකව අවසන්! ✨
Street Printin ක්ෂේත්‍රයේ සම්පූර්ණ දැනුම, 100% ක් ප්‍රායෝගිකව සහ කිසිවක් සඟවන්නේ නැතුව අපි අපේ ළමයින්ට අරගෙන දුන්නා.
​සාමාන්‍ය වැඩමුළුවල වගේ දුරට වෙලා බලන් ඉන්න නෙවෙයි... අපි ළමයි ළඟටම ගිහින්, ප්‍රින්ට් එකක් ගහන හැටි, ප්‍රින්ට් හුරු කරන හැටි වගේම මුල සිට අගටම හැම ක්‍රමයක්ම ප්‍රායෝගිකව කියලා දුන්නා. 💯
​ව්‍යාපාරයක් සාර්ථකව ඉහළටම අරන් යන්න අවශ්‍ය කරන පූර්ණ දැනුම සහ ආත්ම විශ්වාසය දැන් අපේ ළමයි අතේ තියෙනවා!
​මේ අපේ මතක සටහන් අතරින් බිංදුවක් පමණයි... ඉදිරියට තවත් බොහෝ දේ! ✨
​👇 ඔබත් මේ වගේ ක්ෂේත්‍රයකට අඩිතාලම දාන්න බලාගෙන ඉන්නවද? අපේ ළඟම වැඩමුළුවට දැන්ම සම්බන්ධ වෙන්න!
ලියාපදිංචි වීමට දැන්ම අපට මැසේජ් එකක් එවන්න හෝ අමතන්න.
​📞 වැඩි විස්තර සඳහා: [075 295 0026]
​

26/09/2026

එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
​අප විසින් පවත්වනු ලබන Screen Printing පුහුණු පාඨමාලාව සදහා දැන් ලියාපදිංචි විය හැක.
🔴නිවසේ සිටම පහසුවෙන් පුහුණුවීම් කළ හැකි වන පරිදි, අවශ්‍ය Screen එකක් සහ Squeegee එකක් නොමිලේ ලබා දේ!
​✨ පාඨමාලාව තුළින් ඔබ ඉගෙන ගන්නා දේවල්:
​මූලික දැනුම සහ උපකරණ: ලයිට් බොක්ස් (Light Box) එකක් සාදා ගන්නා ආකාරය සහ ස්ක්‍රීන් එකක් (Screen) නිවැරදිව එක්ස්පෝස් (Expose) කරන ආකාරය.
​වර්ණ සංයෝජනය: විවිධ වර්ණ (Colors) එකතු කර අවශ්‍ය ඩිසයින් එකට ගැලපෙන ලෙස වර්ණ සකස් කරගන්නා ආකාරය.
​විවිධ මුද්‍රණ ක්‍රම (Printing Techniques):
​සාරි සහ ටී-ෂර්ට් මුද්‍රණය කිරීම
අමු රෙදි බෑග් මුද්‍රණය
​Embossකළ ලස්සන ප්‍රින්ට් ලබා ගැනීම
​5-Color ප්‍රින්ටින් ක්‍රමවේදය
​මංගල ආරාධනා පත්‍ර සහ පොලිතින් බෑග් මත මුද්‍රණය කිරීම
​💡 විශේෂ විශේෂතා:
​පාඨමාලාවෙන් පසු නිශ්පාදන වෙළඳපොළට ගෙන යන ආකාරය, ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සහ Social Media / Campaigns හරහා අලෙවි කරගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම උගන්වනු ලැබේ.
​පාඨමාලා ගාස්තුව රු. 5,000/= වැනි ඉතා සුළු මුදලකි! (සීමිත පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ඉක්මනින් ඔබේ නම වෙන්කරවා ගන්න.)
​👉 ඔබත් අදම අප සමඟ සම්බන්ධ වී ස්ක්‍රීන් ප්‍රින්ටින් කලාව ප්‍රගුණ කර, ස්වයං රැකියාවක් ලෙස ඔබේම ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කරන්න.
​📞 වැඩි විස්තර සඳහා දැන්ම අපගේ WhatsApp අංකය හරහා සම්බන්ධ වන්න: 075 295 0026

10/09/2026

මෙන්න අපෙන් විශේෂ දීමනාවක්! Screen Printing වලට අවශ්‍ය සියලුම දේවල් එකම පැකේජයකින් දැන් ඔබට ලබාගත හැක.
​🔥 පැකේජයට ඇතුළත් වන දේවල්:
​Table Board එකක් (රෙක්සින් වලින් නිම කරන ලද, නම්බර් ලයින් කරන ලද)
​12*14 ප්‍රමාණයේ Screen Board එකක් (ඔබට අවශ්‍ය ප්‍රින්ට් එකක් සමඟ)
​T-Guide 2ක්
​Table Gum (ග්‍රෑම් 150)
​💰 package එකේ මිල: Rs. 6,000/= පමණයි!
​📞 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 072 174 7731

Screen Printing වැඩමුළුව (One-Day Workshop)! 🎨​ඔබත් තමන්ම ස්ක්‍රීන් ප්‍රින්ටින් (Screen Printing) කලාව මුල සිට සරලව ඉගෙන...
27/08/2026

Screen Printing වැඩමුළුව (One-Day Workshop)! 🎨
​ඔබත් තමන්ම ස්ක්‍රීන් ප්‍රින්ටින් (Screen Printing) කලාව මුල සිට සරලව ඉගෙනගෙන, ස්වයං රැකියාවක් හෝ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි! 🔥
​📅 දිනය: සැප්තැම්බර් 13
📍 ස්ථානය: මාතර
💰 ගාස්තුව: රු. 5,000/- පමණයි!
​මෙහිදී ඔබට ඉගෙනගත හැකි විශේෂාංග:
🔴​ස්ක්‍රීන් සකස් කිරීම (Screen Preparation): Frame & Mesh සකස් කිරීම, Emulsion ආලේප කිරීම, Exposing කිරීම සහ Light Box භාවිතය.
🔴​පාට සකස් කිරීම (Colour & Ink Mixing): Binding Paste, Clear Paste, White Paste, Anti Block & Fixer සහ Gold/Silver/Copper වර්ණ භාවිතය.
🔴​ප්‍රායෝගික මුද්‍රණය (Practical Printing): T-Shirt, Saree & Fabric, Fabric Bags, Banners, Polythene, Wedding Cards, Wood & Glass මත මුද්‍රණය කිරීම.
​විශේෂ Printing Techniques: 2/3/4 Colour Printing, Emboss Printing, Glitter Printing සහ Squeegee Handling.
💥​පුහුණුවෙන් පසු ව්‍යාපාරයට මගපෙන්වීම:
​Social Media Marketing සහ Facebook Promotion උපදෙස්.
​නිෂ්පාදන අලෙවිකරණ ක්‍රම සහ ගනුදෙනුකරුවන් සොයා ගැනීම.
​ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ පුහුණුවෙන් පසු අඛණ්ඩ සහය ලබා දීම.
​⚠️ සීමිත පිරිසක් පමණක් බදවා ගන්නා බැවින්, ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න!
​📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 075 295 0025
(ඉගෙන ගන්න | නිර්මාණය කරන්න | ව්‍යාපාරය දියුණු කරන්න)
​

26/08/2026

✨ තමන්ගේ අතින්ම ප්‍රින්ට් එකක් ගහලා, ඒක සාර්ථක වෙද්දී ඒ ළමයාගේ මූණට එන ඒ හිනාව... ඒ සතුට මිල කරන්න පුළුවන්ද? 😊👇
​අපි හෝමාගම දෙවෙනි වැඩමුළුවේදී කළෙත් අන්න ඒ අපූරු අත්දැකීම අපේ ළමයින්ට ලබා දීපු එකයි. නිකන්ම බලාගෙන ඉන්නවාට වඩා, තමන්ගේම අතින් Screen Printing රාමුව අල්ලලා, පාට ගාලා, ඒ ලස්සන මෝස්තරය රෙද්ද උඩට එද්දී ඒ ළමයිගේ ඇස්වල දිලිසෙන ඒ සතුට තමයි අපේ ලොකුම ජයග්‍රහණය!
​අපි හැමෝම එකතු වෙලා, ළඟටම වෙලා, කිසිවක් සඟවන්නේ නැතුව ඒ හැම දෙයක්ම ප්‍රායෝගිකව කියලා දෙන්නේ අන්න ඒ නිසාමයි. මොකද මේක නිකන් ඉගෙනීමකට වඩා, තමන්ගේ අනාගතයට තබන ස්ථිර පියවරක්!
​ඔයත් තවදුරටත් බලාගෙන ඉන්නවද? ඔබේ අතින්ම ඔබේ ව්‍යාපාරයට මුල පුරන්න, අපේ ළඟම වැඩමුළුවට දැන්ම එකතු වෙන්න. මේ සතුට අදම අත්විඳින්න! ❤️
​

25/08/2026

Street Printin ක්ෂේත්‍රයේ සම්පූර්ණ දැනුම, 100% ක් ප්‍රායෝගිකව සහ කිසිවක් සඟවන්නේ නැතුව අපි අපේ ළමයින්ට අරගෙන දුන්නා.
​සාමාන්‍ය වැඩමුළුවල වගේ දුරට වෙලා බලන් ඉන්න නෙවෙයි... අපි ළමයි ළඟටම ගිහින්, ප්‍රින්ට් එකක් ගහන හැටි, ප්‍රින්ට් හුරු කරන හැටි වගේම මුල සිට අගටම හැම ක්‍රමයක්ම ප්‍රායෝගිකව කියලා දුන්නා. 💯
​ව්‍යාපාරයක් සාර්ථකව ඉහළටම අරන් යන්න අවශ්‍ය කරන පූර්ණ දැනුම සහ ආත්ම විශ්වාසය දැන් අපේ ළමයි අතේ තියෙනවා!
​මේ අපේ මතක සටහන් අතරින් බිංදුවක් පමණයි... ඉදිරියට තවත් බොහෝ දේ! ✨
​👇 ඔබත් මේ වගේ ක්ෂේත්‍රයකට අඩිතාලම දාන්න බලාගෙන ඉන්නවද? අපේ ළඟම වැඩමුළුවට දැන්ම සම්බන්ධ වෙන්න!
​

ස්ක්‍රීන් ප්‍රින්ටින් (Screen Printing) ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන්න හෝ ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න! 👕🎨​ඔබත් ස්ක්‍රීන් ප...
17/08/2026

ස්ක්‍රීන් ප්‍රින්ටින් (Screen Printing) ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන්න හෝ ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න! 👕🎨
​ඔබත් ස්ක්‍රීන් ප්‍රින්ටින් කලාව ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? එසේ නම්, මෙය ඔබට ලැබෙන කදිම අවස්ථාවකි. තනි දිනකින් ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණය සම්පූර්ණයෙන්ම ඉගෙන ගෙන ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න.
​අපේ වැඩමුළුවේදී ඔබට ඉගෙන ගත හැකි දෑ:
✅ ස්ක්‍රීන් සැකසීම: ෆ්‍රේම් සහ මැෂ් සැකසීම, ඉමල්ෂන් ඇප්ලයි කිරීම, එක්ස්පෝසින් සහ ලයිට් බොක්ස් භාවිතය.
✅ වර්ණ සහ තීන්ත මිශ්‍රණය: බයින්ඩින් පේස්ට්, ක්ලියර් පේස්ට්, වයිට් පේස්ට්, ඇන්ටි බ්ලොක් සහ ෆික්සර් භාවිතය, ගෝල්ඩ්/සිල්වර්/කොපර් වර්ණ මිශ්‍රණය.
✅ ප්‍රායෝගික මුද්‍රණය: ටී-ෂර්ට්, සාරි, රෙදි බෑග්, බැනර්, පොලිතීන්, වෙඩින් කාඩ්, සහ ලී/වීදුරු මත මුද්‍රණය.
✅ විශේෂ මුද්‍රණ තාක්ෂණ: 2, 3, 4 වර්ණ මුද්‍රණය, එම්බොස් මුද්‍රණය, ග්ලිටර් මුද්‍රණය සහ ස්කීජී (Squeegee) හැසිරවීම.
​ප්‍රායෝගික පුහුණුවට අමතරව:
ව්‍යාපාරයක් ලෙස ඔබ දියුණු වීමට අවශ්‍ය Social Media Marketing, Facebook Promotion, පාරිභෝගිකයන් සොයා ගැනීම සහ අඛණ්ඩ සහය ලබා දීම අප විසින් සිදු කරනු ලබයි.
​🗓 දිනය: අගෝස්තු 23
📍 ස්ථානය: හෝමාගම
💰 ගාස්තුව: රු. 4500/-
​ආසන සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න!
​📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp: 075 295 0025
​

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when MY Tailor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MY Tailor:

Shortcuts

Share

Category