W H E S P E R

Website

W H E S P E R Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from W H E S P E R, Clothing (Brand), Colombo.

✂️ Professional Dress Making & Tailoring Diploma Student (Ishu Sewing Academy ISH Campus)
👗 Custom Dresses | Alterations | Fashion Designing
📍 Sri Lanka
📩 DM for Orders & Inquiries

18/10/2026

මැහුම් කලාව කියන්නේ හැමෝටම පිහිටන දෙයක් නෙමෙයි....
ඇඟිලි තුඩින් රටාවන් මවන්න සසරින් පිනට ලැබුන දක්ෂතාවයක්... 🪡🧵
fans
Ishu Sewing Academy ISH Campus

12/10/2026

මේ වීඩියෝ එක මම කී පාරක් බැලුවද කියලා මටවත් මතක නැහැ… 100 පාරකටත් වැඩියි කියලා නම් sure. 😌💜

සිසුන් 3000ක් අතරින් මගේ නිර්මාණයත් මේ විදිහට දකින්න ලැබෙයි කියලා හිතපු නැති නිසාද මන්දා, ඒ සතුට මට හරිම විශේෂයි. කියන්න වචනත් නෑ... 😌❤️

මගේ අතින් නිමවුණු ගවුම Miss හරිම ආසාවෙන්, ලස්සනට හිනාවෙලා පෙන්නනකොට දැනෙන සතුට තවත් වැඩියි.දරා ගන්න බැරි තරමටම... 🥹❤️

මිස්ගේ හිනාව දකිද්දී හිතට දැනෙන්නේ මගේ මහන්සියට ලැබුණු වටිනාම තෑග්ගක් ලැබුණා වගේ හැඟීමක්....

මගේ අතින් නිමවුණු නිර්මාණය මිස්ගේ අතේ මේ විදිහට තියෙනවා දකිද්දී, ඒ වෙනුවෙන් මහන්සි වුණු හැම මොහොතක්ම මතක් වෙනවා. 💜🪡

සමහර සතුටු මොහොතවල් තියෙනවා… කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැති. මේකත් මට ඒ වගේ මතකයක්. 💜🥹

ස්තූතියි මගේ ආදරණීය Ishu Miss! ❤️🙏 Ishu Sewing Academy ISH Campus

මගේ ආදරණීය Missට හැමදාමත් මේ වගේම හිනාවෙලා, තවත් දහස් ගණනක් දරුවන්ගේ හීන සැබෑ කරගන්න පාර කියා දෙන්න ශක්තිය, නිරෝගී සුවය සහ වාසනාව ලැබේවා! 🥹❤️🙏 Missගේ හැම හීනයක්මත් ලස්සනට සැබෑ වේවා! 💜🌷
(මේ මගේ පැතුම 💜😌)

fans සරූ උපේක්ෂා

12/10/2026

මිස්ගේ මහන්සිය, කැපවීම සහ අප වෙනුවෙන් කරන ඒ නිහඬ මෙහෙවර නිසා තමයි අද මේ තරම් දක්ෂ නිර්මාණකරුවන් පිරිසක් බිහිවෙන්නේ. නිර්මාණ 3000කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කරලා අවසන් කරන එකත් කොච්චර ලොකු කැපවීමක්ද කියලා හිතාගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපේ හෙට දවස ලස්සන කරන්නයි.

මගේ හීනයක් සැබෑ කරගන්න මේ තරම් දුරක් එන්න මඟපෙන්වූ ඔබතුමියට නැවතත් බොහොම ස්තූතියි මිස්. මගේ නිර්මාණය ගැන වගේම, මම මේ ගමනේදී ලබාගත් දැනුම ගැනත් අද මට තියෙන්නේ ලොකු සතුටක් සහ නිහතමානී ආඩම්බරයක්. 💜🪡
අපේ දක්ෂතා තව තවත් ඔපමට්ටම් කරමින්, අපේ හීන සැබෑ කරගන්න ශක්තිය දෙන ආදරණීය ඉෂූ මිස්ට නිදුක් නිරෝගී සුවයත්, තවත් දහස් ගණනක් දක්ෂ නිර්මාණකරුවන් බිහිකිරීමට ශක්තියත් ලැබේවා! 🙏❤️
ආදරෙයි මිස්! ....
🧚‍♀️💜

fans Ishu Sewing Academy ISH Campus සරූ උපේක්ෂා

06/10/2026

Happy Teachers’ Day to the most wonderful teacher,
💜
ඔබගෙන් අපි ඉගෙනගත්තේ dress making විතරක් නෙවෙයි… අපේ හීන විශ්වාස කරන්නත්, ඒවා වෙනුවෙන් මහන්සි වෙන්නත්. 😌❤️
Thank you for inspiring, guiding and believing in us.
ඔබ වගේ ගුරුවරියක් ලැබීම ඇත්තටම අපේ වාසනාවක්. ❤️
Happy Teachers’ Day, Ishu Miss! 🌷 💜💜💜💜💜🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

Ishu Sewing Academy ISH Campus fans සරූ උපේක්ෂා Dulashi Imalika Dilakshi Sanjana

28/09/2026

Good morning 🌞😌
මහන හැම stitch එකක්ම, ඔයාගේ හීනයට තවත් එක පියවරක්. 🧵🪡 Keep going, your dream is worth it. 💜🧚‍♀️

💜🧚‍♀️
සරූ උපේක්ෂා

27/09/2026

මගේ ගමන තාම ඉවර නෑ… 💜
හෙමින් හරි, වැටෙමින් හරි, මම මගේ හීන වෙනුවෙන් යනවා. 😌🌻

මේ වචන ටික මගේ හිතට මතක් කරගන්න ලියපු දෙයක්.
ඔයාලටත් පොඩි හරි motivation එකක් වෙයි කියලා හිතනවා. ❤️

හීන තියෙනවා නම් අතහරින්න එපා…
ඔයාගේ දවසත් අනිවාර්යයෙන්ම එනවා. 🫶✨💜🧚‍♀️

සරූ උපේක්ෂා

22/09/2026

අද හිතට දැනෙන සතුට වචනවලින් කියන්නත් අමාරුයි… 🥹💜

කාලයක් තිස්සේ හිතේ තියාගෙන, මහන්සි වෙලා, ආදරෙන් කරගෙන ආපු මගේ Project එක අද අවසානයේ Ishu Sewing Academy ISH Campus එකට භාර දුන්නා. 🧵✨💜

ඒක භාර දීලා එළියට ආපු මොහොතේ හිතට දැනුණේ පුදුම නිදහසක්…
“ඔන්න ඒකත් ඉවරයි” කියන සැනසීමත්, “මම මේක කරලා ඉවර කළා” කියන ආඩම්බර සතුටත් එකටම දැනුණා. 🥹🌸

ඉතින් අද දවසත්, මේ දැනෙන සතුටත් මතකයේ තියාගන්න…
අද ගත්ත මේ පොඩි video කෑලි ටිකත් එක්ක, මේ දවස මතක සටහනක් විදිහට තියාගන්න හිතුණා. 💜✨

සරූ උපේක්ෂා Dulashi Imalika

06/07/2026

💕 මේ Reel එකේ තියෙන්නේ කතාවේ ආරම්භය විතරයි...

අන්තිමට හැදුණු Frock එක දැක්කම ඔයාලත් ආස වෙයි කියලා හිතනවා. 🪡✨

රැඳිලා ඉන්න... 🎀
fans

30/06/2026

පුංචි තෑග්ගක්... හදවතින්ම. 🎁💜
තෑග්ග ලැබුණු සතුට අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි.... 💜🧚‍♀️
fans Sathsarani Pieris

17/06/2026

Price eka Rs.800/=
Order කරන්න inbox message එකක් දාන්න 📩 0785455467 whatsapp
Island wide delivery 🚚
Hurry up… stock limited! 💫
fans

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when W H E S P E R posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share