Velmora

Velmora Unfold your style! ✨
(1)

Where Heritage Meets Power. 🖤🐘The GAJA - Our iconic hand-painted batik shirt is back. Bold, timeless, and unapologetical...
02/11/2026

Where Heritage Meets Power. 🖤🐘

The GAJA - Our iconic hand-painted batik shirt is back. Bold, timeless, and unapologetically Sri Lankan.

Each piece is handcrafted on premium black cotton - no prints, pure art.

M | L | XL | XXL
Custom Colors Available on Request

DM to order or WhatsApp: 0769386842

GajaCollection SlowFashion BatikShirt

01/11/2026

අතේ මැවුණු උරුමයක් 🖤✨

මේ කළු රෙද්ද මත දිදුලන්නේ හුදෙක් පාටක් නොවෙයි. ඒ අපේ මුතුන් මිත්තන්ගේ සිට පැවත එන බතික් උරුමයයි.

උණු ඉටි බිඳුවකින් පටන් ගෙන, රෙදි පුරා ඇඳෙන සෑම ඉරක්ම කියන්නේ ඉවසීමේ කතාවක්. බතික් කලාව කියන්නේ අතේ සියුම් බව, හිතේ ඉවසීම සහ කැපවීම එකට මුසු වුණු අපේම සංස්කෘතියක්. පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ මේ සම්ප්‍රදායික ශිල්පය, අද නවීන විලාසිතාවක් ලෙස ඔබ අතට පත් කරනවා.

මේ සෑම නිර්මාණයක්ම VELMORA හිදී අතින්ම නිමවූ, එකිනෙකට වෙනස් ආදරණීය නිර්මාණයක්.

VELMORA වෙතින් ඔබ වෙනුවෙන්ම...
🎨 ඔබ කැමතිම පාටකින් සාදා ගත හැක
📏 Sizes Available - M | L | XL | XXL

ඔබේ විලාසිතාවට අපේ උරුමයෙන් කලාත්මක පණක් එක් කරන්න.
අදම ඇණවුම් කරන්න 👉 0769386842

17/10/2026

✨ VELMORA - First Drop is Finally Here! ✨

අද ඉඳන් මගේ handmade jewelry dreams එක VELMORA කියන නමින් පටන් ගන්නවා 💜

ගොඩක් ආසාවෙන්, ආදරෙන් හදපු මේ beaded bracelets ටික තමයි මගේ පලවෙනි collection එක. හැම එකක්ම 100% handmade, හොඳම quality beads වලින් හදලා තියෙන්නේ 🌸

ඔයාගේ අතට ලස්සන පාටක් එකතු කරගන්න කැමති නම්, VELMORA එකෙන් එකක් අරන් බලන්න 💫

For Orders 👇
📲 WhatsApp: 0769386842

🚚 Delivery Available Islandwide
📦 Speed Post & Courier Service Available

ඔයාගේ favorite එක comment කරන්න! 👇

HandmadeJewelry SmallBusinessSL SupportSmallBusiness LankanBusiness MadeInSriLanka Colombo SriLankanGirl BeadWork CrystalBracelet DaisyBracelet PurpleBracelet FriendshipBracelet

HandmadeBracelets BeadedJewelry SmallBiz ShopSmall JewelryLover BohoBracelet SummerBracelets AestheticJewelry EtsySeller HandmadeWorldwide BeadedJewellery BraceletStack

29/09/2026

Cutest Crochet Tops Ever! 🧶💖

අතින් හදපු ආදරණීයම Top 3ක්! ✨

Shop එකෙන් ගන්න එකම නෙමෙයි,
ආදරෙන් අතින් ගෙතුම් කල එකක ලස්සන වෙනයි නේද? 🤍

💙 Navy Blue Ribbon Top - ලස්සන ribbon tie එකක් එක්ක
❤️ Cherry Red Frill Top - frill strap එකකින් තවත් cute
💜 W**e Red Peplum Top - ඕනම skirt / jeans එකකට ගැලපෙන

✔️ 100% Handmade & Soft
✔️ Any Color / Any Size හදලා දෙනවා
✔️ ඔයා කැමති පාටින් order එකට හදන්නේ

ඔයාගේ favourite එක තෝරලා, දැන්ම order එක දාන්න! 👇

📩 DM or WhatsApp to Order
📞 0769386842

28/09/2026

ඔක්තෝබර් 01 - ලෝක ළමා දිනය ළඟයි! 👧

ඒ දවසට පුංචි දුවට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ග...
ආදරෙන් අතින් හදපු පුංචි Ballerina බෝනික්කෙක්! 🩰💖

සෙල්ලම් බඩු කඩේ තියෙන එක නෙමෙයි,
ආදරෙන් හදපු එකක් ළඟ තියාගන්න එකේ ආසාව වෙනස්ම අත්දැකිමක් නේද?

මගේ Handmade Ballerina Dolls ලා ඔයා කැමති පාටින්,ඔයා කැමති විදිහට order එකට හදලා දෙනවා 🧶

ළමා දිනේ ළං වෙලා නිසා දැන්ම කියලා තියාගන්න,
ඔයාගේ චූටි පැටියගේ favourite එක හදාගන්න!

👇 Comment එකේ "Doll" කියලා දාන්න, details එවන්නම්.

📞 Orders - 0769386842 (WhatsApp)

28/09/2026

🧶 Cutest Handmade Crochet Doll 🌼

ආදරේ පිරුණු අතින් හදපු, 15” උස හුරතල් බෝනික්කි පැටියෙක් 💚
බබාට තෑග්ගක් විදිහට, නැත්තන් ඔයාගේ room එක ලස්සන කරන්න perfect!

📏 Size: 15 inches
💰 Price: Rs. 5000/- + Delivery
📦 Islandwide Delivery Available

ඔයාට ඕන colour එකට හදාගන්නත් පුළුවන්!

Order එකක් දාන්න 👇
📲 WhatsApp: 0769386842

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
17/09/2026

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Velmora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share