Loom Production

Loom Production page එකට like follow කරන්න එවිට ඔබට අවශ්‍ය සියලුම දේ පෙන්නුම් කරයි කාටුන් බෑග්
පෙන්සිල් කේස් අපගේන් ලබා ගැනීමට හැකියාව ඇත.

🙏 අපේ කල්‍යාණ මිත්‍රයන් Gangasiripura Dhammaloka Thero වහන්සේ වැඩම කරන සදහම් දේශනාව 🙏ජීවිතයට නිවැරදි මඟ පෙන්වන උතුම් සදහ...
30/10/2026

🙏 අපේ කල්‍යාණ මිත්‍රයන් Gangasiripura Dhammaloka Thero වහන්සේ වැඩම කරන සදහම් දේශනාව 🙏

ජීවිතයට නිවැරදි මඟ පෙන්වන උතුම් සදහම් දේශනාවක් ශ්‍රවණය කරමින් සිත නිවා සැනසෙන පින්බර සැන්දෑවකට ඔබත් එක්වන්න.

අපේ ආදරණීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන පූජ්‍ය ගඟසිරිපුර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඔබ සැමටම මෙත් සිතින් ආරාධනා කරමු.

📅 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා
⏰ රාත්‍රී 7.00 ට

📍 ශ්‍රී ධර්මවර්ධනාරාමය
ඔබත් එන්න... ඔබේ හිතවතුන්ටත් ආරාධනා කරන්න.

මේ උතුම් පින්කමට සහභාගී වී ධර්මශ්‍රවණය කිරීමේ පින ඔබ සැමට උදාවේවා! 🙏🌸

BIZZY MART
Baby And Mom Needs
New J-teck lanka gampola
තොග හා සිල්ලර වෙළදසැල
Loom Production
Sithijaya Restaurant
Diana fashion
Gayan Electricals By Prasadi

30/10/2026

හා කියමු බලන්න ඔට්ටුයි බෑ




30/10/2026

❤️ ගෙදර වයිෆ් අසනීප වුණ දවසට තමයි මහත්තයෙක්ගේ ජීවිතේ වටිනාම කෙනා කවුද කියලා තේරෙන්නේ… 🥺

හැමදාම අපි වෙනුවෙන් උයලා, අපිව බලාගන්න ඇය එක දවසක් හරි ලෙඩ වුණොත්… කුස්සියේ ඉඳන් හැමදේම තනියම කරගන්න මහත්තයටත් කොච්චර අසරණ හැඟීමක් දැනෙනවද? ❤️

බිරිඳ කියන්නේ ගෙදර වැඩ කරන කෙනෙක් විතරක් නෙවෙයි… මුළු ගෙදරකම හදවතයි. 🥰

ඇය නිරෝගීව ඉන්නකම් ඇයගේ වටිනාකම ආදරයෙන් තේරුම් ගන්න. ❤️

#අම්මාගේආදරයLoom Production
TLC Rainwater solutions
Cake & Cake
Chamath Weerasinghe

🎥 දකුනේ මිතුරන් හන්තනේ කටින පිංකම අපේ හමුදුරුවන් වහන්සේ සමග 🙏🙏🙏   Hela Rawlage Katagasma - හෙල රැවුලාගේ කටගැස්මSithijaya...
30/10/2026

🎥 දකුනේ මිතුරන් හන්තනේ කටින පිංකම අපේ හමුදුරුවන් වහන්සේ සමග 🙏🙏🙏




Hela Rawlage Katagasma - හෙල රැවුලාගේ කටගැස්ම

Sithijaya Restaurant
TLC Rainwater solutions
ශානි Fashion

තවත් සොදුරු හමුවිමක් ආදරේ උබල හැමොටමTLC Rainwater solutionsBaby And Mom NeedsSri Creation Loom Production
29/10/2026

තවත් සොදුරු හමුවිමක් ආදරේ උබල හැමොටම

TLC Rainwater solutions
Baby And Mom Needs
Sri Creation
Loom Production

29/10/2026

මේ කොහේද කියන්න බලන්න🙏🙏✍️✍️✍️👍

28/10/2026
28/10/2026

සදගිරි සැයට ගමන් කිරිම හා කටින වස්ත්‍රය තැම්පත් කිරිමේ පුජාව🙏🙏🙏

28/10/2026

සෙතු song with loom සින්දු කාබරේ





27/10/2026

සුභ උදෑසනක් ඒවාා හැමෝටම කවුද බලමු මේ වෙලාවේ නැගිටලා ඉන්නේ

Address

Thelijjavila Matara
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Loom Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share