Dulee

Directions

Dulee hand painted sarees

25/10/2026

sky blue with white stencil art🩵🤍.

🥹❤️ 1K FOLLOWERS!!! ❤️✨1,000 of you are now a part of my little hand-painting world. 🎨🖌️මගේ පුංචි පටන්ගැන්මට ආදරයෙන් එකත...
21/10/2026

🥹❤️ 1K FOLLOWERS!!! ❤️✨

1,000 of you are now a part of my little hand-painting world. 🎨🖌️

මගේ පුංචි පටන්ගැන්මට ආදරයෙන් එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ❤️

Every follow, every like, every comment means so much to me. 🥹🌸
Thank u soo much all💗💗💗

With love,
Dulee Handpainted Saree 🎨❤️

20/10/2026

Fav pink with 🪷.

🌹Happy customer🌹.                                         ❤️Thank u so much for this lovely feedback ❤️.
19/10/2026

🌹Happy customer🌹. ❤️Thank u so much for this lovely feedback ❤️.

❤️lace cotton meterial.                                               🌺100% hand painted.                               ...
16/10/2026

❤️lace cotton meterial. 🌺100% hand painted. 💌order and more-Inbox.

13/10/2026

🖤🪷Gold lotus with black🪷🖤. 100%Hand painted /Made with love by dulee.

🌸🌼 පුංචි ප්‍රශ්නයක් ඔයාලගෙන්! 😍අලුතින් හදන ලස්සන සාරී එකකට ඔයාල කැමතිම මල් වර්ගය මොකක්ද කියල කියන්න😌❤️💐මලේ නම Comment කර...
11/10/2026

🌸🌼 පුංචි ප්‍රශ්නයක් ඔයාලගෙන්! 😍

අලුතින් හදන ලස්සන සාරී එකකට ඔයාල කැමතිම මල් වර්ගය මොකක්ද කියල කියන්න
😌❤️
💐මලේ නම Comment කරන්නලා 👇🌸 🌼🌸 A little question for you! 😍

Tell me what is your favorite type of flower for a newly made beautiful saree😌❤️

🌸Comment the name of the flower💐

Happy Customer 🖤💛❤️මගේ අතින් paint කරපු saree එකක්, එයාව මෙච්චර ලස්සනට හැඩ කරනවා දකිද්දි ඇත්තටම හරිම සතුටුයි. 🥹❤️.  than...
10/10/2026

Happy Customer 🖤💛❤️
මගේ අතින් paint කරපු saree එකක්, එයාව මෙච්චර ලස්සනට හැඩ කරනවා දකිද්දි ඇත්තටම හරිම සතුටුයි. 🥹❤️. thank u soo much for this lovely feedback. 🖤💛❤️.

08/10/2026

🧡silk saree 🧡.

500 Followers! 🥹🤍මේක මට නිකන් number එකක් නෙමෙයි… මගේ අතින් හදන හැම saree එකක්ම ආදරෙන් බලලා, support කරලා, මගේ page එකත්...
06/10/2026

500 Followers! 🥹🤍

මේක මට නිකන් number එකක් නෙමෙයි… මගේ අතින් හදන හැම saree එකක්ම ආදරෙන් බලලා, support කරලා, මගේ page එකත් එක්ක එකතු වෙලා ඉන්න 500 දෙනෙක්. 💗

මුල ඉඳන් අද වෙනකම් මගේ වැඩ අගය කරපු, order කරපු, share කරපු, comment එකක් දාලා හරි encourage කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. ❤️

මගේ පුංචි හීනයක් ටික ටික ලොකු වෙනවා කියලා දැනෙන්නේ ඔයාලා නිසා. 💗🌸

500ක් වෙනකම් ආපු මේ ගමනට හදවතින්ම Thank You sooooooo much alll! ❤️

— Dulee Handpainted Saree🌸💗

Address

Bingiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Dulee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share