02/11/2026
අපේ හාමුදුරුවන්ගේ තවත් විශේෂ වැඩක්. ඉතින් අපි හැමෝම ඒ කටයුතු සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරමු 🙏
Gangasiripura Dhammaloka Thero අපේ ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වී සාසනික සමාජිය කටයුතු මෙලෙසින් කරන්න තුනුරුවනේ පිහිට නිතරම ලැබේවා 🙏