26/10/2026
ඇයගේ විශේෂ දවස අමතක නොවන අත්දැකීමක් කරන්න! 🎁💝
උපන්දිනයකට, ඇයට ආදරය ප්‍රකාශ කිරීමට, හෝ විශේෂ අවස්ථාවක දිය හැකි වටිනාම සහ අමතක නොවන තෑග්ගක් හොයනවාද? 'Ceylonika Honey Luxe Pouch' Special Offer එක ඒ සඳහා හොඳම තේරීමයි. Ceylonika Authentic Beauty වෙතින් නිර්මාණය කරන ලද මේ Exclusive Pouch එකේ Premium Honey Luxe නිෂ්පාදන 3ක්ම අන්තර්ගතයි. ඇයගේ සමට සහ කොණ්ඩයට ස්වභාවික පෙනුමක්, සුන්දරත්වයක් සහ Spa අත්දැකීමක් නිවසේදීම ලබාදීමට මේ කට්ටලය උපකාරී වනු ඇත. ✨
✨ මෙම විශේෂ කට්ටලයට ඇතුළත් වන්නේ:
• 1502 - Honey Luxe Shower Gel (ස්නානය සඳහා)
• 2001 - Honey Luxe Shampoo (කොණ්ඩය පිරිසිදු කිරීමට)
• 2002 - Honey Luxe Conditioner (කොණ්ඩයට සිනිඳු බවක් ලබාදීමට)
•Free Exclusive Pouch 🎁
💰 Special Offer Price - LKR 7000 ක් පමණයි!
(සාමාන්‍ය මිල - LKR 12,370 - රු. 5370 ක ඉතිරියක්! ✨ More than 43% savings! ✨)
දැන්ම WhatsApp හරහා ඇණවුම් කර ඇයගේ විශේෂ දවස වටිනා තෑග්ගකින් අලංකාර කරන්න. 🎁💝
WhatsApp හරහා ඇණවුම් කරන්න: 0789000012
දැන්ම ඇණවුම් කරන්න: https://wa.me/c/94789000012