Dress Wave

Call Directions Contact the business

Dress Wave **Welcome to Drees Wave 🌊
A modern clothing brand born to bring high-quality comfort and standout style to your wardrobe. Ride the wave.
(2)

From oversized streetwear to sleek slim-fits, polos, and graphic tees—every piece is crafted with care.

අම්මා ❣️
28/10/2026

අම්මා ❣️

💙💜 ඔබේ කණ්ඩායමේ අනන්‍යතාවයට අපෙන් අලුත් හැඩයක්! 👕✨⛪ Seventh Day Adventist Church – Deniyaya වෙනුවෙන් Dress Wave Apparel ...
28/10/2026

💙💜 ඔබේ කණ්ඩායමේ අනන්‍යතාවයට අපෙන් අලුත් හැඩයක්! 👕✨

⛪ Seventh Day Adventist Church – Deniyaya වෙනුවෙන් Dress Wave Apparel අප විසින් නිම කළ විශේෂ Polo T-Shirts නිර්මාණය.

අලංකාර Embroidery, ආකර්ෂණීය වර්ණ සහ පිළිවෙළවත් මැහුම් නිමාව සමඟ ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ඇඳුම් නිෂ්පාදනය කිරීමට අපි සූදානම්! 💯

❤️ අප කෙරෙහි තැබූ විශ්වාසයට Seventh Day Adventist Church – Deniyaya වෙත අපගේ හෘදයාංගම ස්තූතිය!

🏫 පාසල් | ⛪ ආගමික ආයතන | 🏢 කාර්යාල | 🏏 ක්‍රීඩා සමාජ | 🎉 විශේෂ උත්සව

ඔබේ කණ්ඩායමටත් මෙවැනි Custom T-Shirts අවශ්‍යද?

📩 ඔබේ Design එක සහ අවශ්‍ය ප්‍රමාණය අපට WhatsApp කරන්න. ඔබට ගැළපෙන මිල ගණන් ලබාගන්න!

👕 DRESS WAVE APPAREL

Your Idea, Our Creation.

📍 Morawaka, Sri Lanka

📞 WhatsApp / Call: 077 211 05 13

ඒක ලේසි නෑ 💪❣️
10/10/2026

ඒක ලේසි නෑ 💪❣️

🌕 පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා! 🙏සිත් තුළ ඇති වෛරය නිවී,කරුණාවත් මෛත්‍රියත් වැඩෙන,සිතට සැනසීම හා ජීවිතයට යහපත උදාවන...
26/09/2026

🌕 පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා! 🙏

සිත් තුළ ඇති වෛරය නිවී,
කරුණාවත් මෛත්‍රියත් වැඩෙන,
සිතට සැනසීම හා ජීවිතයට යහපත උදාවන
පින්බර පොහෝ දිනයක් ඔබ සැමට වේවා! 🤍

Dress Wave Apparel
Wear Your Wave 🌊

25/09/2026

අළුතෙන්ම එන ඒවා ❣️

“From fabric to finished wear — every piece starts right here ✂️”

✂️ හොඳ ඇඳුමක් ආරම්භ වෙන්නේ නිවැරදි Cutting එකකින්. 👖

සෑම මිනුමක්ම නිවැරදිව, සෑම cut එකක්ම සැලකිල්ලෙන් — අවසානයේ ලස්සන fitting එකක් සහ quality finish එකක් ලබාදීමයි අපේ අරමුණ. ❤️

Dress Wave Apparel
Wear Your Wave 🌊

👕 Custom & Bulk Orders භාරගනු ලැබේ.
📲 WhatsApp / Call: 077 211 0513

20/09/2026
📢 Dress Wave Apparel – T-Shirt Price List 👕ඔබට අවශ්‍ය T-Shirts, ඔබට අවශ්‍ය design එකට quality එකෙන් නිෂ්පාදනය කරගන්න. ✨✅...
19/09/2026

📢 Dress Wave Apparel – T-Shirt Price List 👕

ඔබට අවශ්‍ය T-Shirts, ඔබට අවශ්‍ය design එකට quality එකෙන් නිෂ්පාදනය කරගන්න. ✨

✅ Quality Fabrics
✅ Polo & Crew Neck T-Shirts
✅ DTF / Printing Options
✅ Logo & Custom Designs
✅ Bulk Orders භාරගනු ලැබේ
✅ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන නිෂ්පාදනය

💰 අපගේ නවතම මිල ගණන් දැනගන්න Price List එක බලන්න.

📩 Order එකක් හෝ වැඩි විස්තර සඳහා අපට Inbox / WhatsApp කරන්න. 077 211 05 13

Dress Wave Apparel
*Quality • Style • Your Identity* 👕✨

🌞 Good Morning | සුබ උදෑසනක්! 🌿හොඳ සිතුවිල්ලකින් දවස පටන් ගන්න.ඔබේ සිහින වෙනුවෙන් අදත් ඉදිරියට යන්න. ✨Good Morning! Have...
18/09/2026

🌞 Good Morning | සුබ උදෑසනක්! 🌿

හොඳ සිතුවිල්ලකින් දවස පටන් ගන්න.
ඔබේ සිහින වෙනුවෙන් අදත් ඉදිරියට යන්න. ✨

Good Morning! Have a positive & successful day! 🌸
👕 ඔබේ කණ්ඩායමට එකම අනන්‍යතාවයක්… එකම Style එකක්!

මෙම Polo T-Shirt නිර්මාණය අප ආයතනය විසින් මාතර ප්‍රාදේශීය සභාව සඳහා නිෂ්පාදනය කළ විශේෂ Odar එකක්. ✨

ඔබේ ආයතනයේ Logo එක සහ අවශ්‍ය Design එකට අනුව, උසස් නිමාවකින් T-Shirts නිෂ්පාදනය කරගන්න දැන් Dress Wave Apparel සමඟ සම්බන්ධ වන්න.

🏢 රාජ්‍ය ආයතන හා කාර්යාල
🏭 ව්‍යාපාරික ආයතන / Companies
🤝 සමිති හා සංවිධාන
🏏 ක්‍රීඩා සමාජ හා කණ්ඩායම්
🎓 පාසල් හා අධ්‍යාපන ආයතන
🎉 Events සහ විශේෂ අවස්ථා

Polo | Crew Neck | Sports T-Shirts | Customized Designs

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන Color • Design • Logo • Sizeඅනුව Bulk Orders භාරගනු ලැබේ. ✅

📩 ඔබේ ආයතනයේ මීළඟ T-Shirt Order එක සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.

Dress Wave Apparel
Your Team • Your Identity • Your Style 👕✨


— Dress Wave Apparel 👕💫

18/09/2026

With Dress Wave – I just made it onto their weekly engagement list by being one of their top engagers!

16/09/2026

Shout out to my newest followers! Excited to have you onboard! Priya Wijesinghe, Chinthaka Adikari, Mohamed Rifath, Lahiru Gihan Madhusanka, Sisira Kumara, Madushanka Prasad Ranweera, Best Mart, Sampath Tharindu, Lahiru Dilshan, Sameera Sampath, Presanna Presanna, Irshad Trading, Nipuni Tharaka, Charith Hetti Arachchi, Shiwanthi Kulashingha, Abdul Kafeel, Nethuni Himaya, Kasun Heshan, Malidu Sampath, Gayashan Jayaweera, Manodya Nagoda, CL Senevirathna, Mohamed Ispak, Madhavi Kularathna, Damayanthi Malkanthi, Rashmi Shehara, Weerasinha Sandaruwan, Prasanna Priyadarshna, Chaminda Roshan, Shehan S. Arachchige, Sihina Patikki Minu, Vidura Sathsara, Horagala Jinananda Himi, Nirosha Thushari, Saman Kumara, Senevirathna DM, Putty Dilum

Address

Colombo

Telephone

+94772110513

Website

Alerts

Be the first to know and let us send you an email when Dress Wave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dress Wave:

Shortcuts

Share

Nearby clothing stores