Purasanda Textiles

Call Directions Contact the business

Purasanda Textiles 32 years of excellence in the textile business catering varieties of quality products for our dearest customers.

We provide quality materials, range of sarees, ladies and gents ready made garments, cosmetics, baby care products , gift items and many more.

23/10/2026

💖🎉 අපේ Loyal Customers වෙනුවෙන් විශේෂ තිළිණයක්! 🎉💖

🛍️ ඔක්තෝබර් 24 සහ 25 දෙදින පුරාම 🛍️

✨ Purasanda Textile – Ganemulla හිදී ඔබට අවශ්‍ය ඕනෑම Ready-made ඇඳුමක් මිලදී ගැනීමේදී 5%ක විශේෂ වට්ටමක්! 🎁💝

❤️ මේ සුවිශේෂී වාසිය අපගේ Loyalty Customers සඳහාම පමණයි!

ඔබේ ආදරයට සහ විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තුතිය! 🥰🙏

📍 Purasanda Textile – Ganemulla

❤️ 🛍️ 💖 🎁 🛒 🛍️ 💝 👗 ❤️ ✨

32 years of excellence in the textile business catering varieties of quality products for our dearest customers. We provide quality materials, range of sarees, ladies and gents ready made garments, cosmetics, baby care products , gift items and many more.

20/10/2026

📢 පුරසඳ ටෙක්ස්ටයිල්ස් වෙතින් රැකියා අවස්ථා! 💙

🏢 Purasanda Textiles – Ganemulla

අප ආයතනයේ වෙළෙඳ සේවක සේවිකාවන් සඳහා ඇබෑර්තු පවතී. 🛍️✨

✅ වයස අවුරුදු 18–45 අතර
✅ උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කළ හැකි අය සඳහා

📞 අමතන්න: 033 226 0000
📲 WhatsApp: 077 790 5887

32 years of excellence in the textile business catering varieties of quality products for our dearest customers. We provide quality materials, range of sarees, ladies and gents ready made garments, cosmetics, baby care products , gift items and many more.

05/10/2026

🌸 ගුරු මව්පියන්ට උපහාරයක් එක්ක… ගුරු දිනය වෙනුවෙන් විශේෂ දීමනාවක්! 🎓💙

අපේ ජීවිතයට දැනුම, මඟපෙන්වීම සහ ආදරය ලබාදෙන සියලුම ගුරුභවතුන්ට උපහාරයක් ලෙස, Purasanda Textiles වෙතින් විශේෂ 5% වට්ටමක්! 🛍️✨

📅 ඔක්තෝබර් 6 වනදා
🎁 විශේෂ වට්ටම ඔබ වෙනුවෙන්ම!

💙 ගුරු මව්පියන්ට අපගේ ආදරණීය උපහාරය! 💙
#ගුරුදිනය

01/10/2026

එන්න… විනෝද වෙන්න! 🎈💕😺

Purasanda Textile ganemulla 🎈

🎈

01/10/2026

🎈Happy Children's Day 2026🎁
Purasanda Textile Ganemulla

මේ සියල්ල සමගින්...🎈🍭🍬🍫

ඔබේ ආසම චරිතයක් එක්ක විනෝද වන්නට හවසට අපිත් එක්ක එකතු වෙන්න..😺

🔥🛍️ Purasanda Textile – විශේෂ අවස්ථා ඔබ වෙනුවෙන්! 🛍️🔥අපගේ වටිනා Loyalty Customers වෙනුවෙන්ම 💙📅 සැප්තැම්බර් 25, 26 සහ 27 ...
24/09/2026

🔥🛍️ Purasanda Textile – විශේෂ අවස්ථා ඔබ වෙනුවෙන්! 🛍️🔥

අපගේ වටිනා Loyalty Customers වෙනුවෙන්ම 💙

📅 සැප්තැම්බර් 25, 26 සහ 27 යන දිනවල

✨ Ready-made මුදලින් ලබා ගන්නා ඕනෑම ඇඳුමක් සඳහා 5% වට්ටමක්! ✨

ඔබේ කැමතිම ඇඳුම් තෝරාගෙන, මේ විශේෂ වට්ටමත් සමඟ අදම සාප්පු සවාරියට එක්වන්න. 🛒💖

📍 Purasanda Textile – ගණේමුල්ල

❤️ Loyalty Customers සඳහා පමණයි! ❤️

ඔබේ Shopping එක තවත් වාසිදායක කරගන්න මේ අවස්ථාව මඟ නොහරින්න! 🥰✨

23/09/2026

🌸 ගුරු මව්පියන්ට උපහාරයක් එක්ක… ගුරු දිනය වෙනුවෙන් විශේෂ දීමනාවක්! 🎓💙

අපේ ජීවිතයට දැනුම, මඟපෙන්වීම සහ ආදරය ලබාදෙන සියලුම ගුරුභවතුන්ට උපහාරයක් ලෙස, Purasanda Textiles වෙතින් විශේෂ 5% වට්ටමක්! 🛍️✨

📅 ඔක්තෝබර් 6 වනදා
🎁 විශේෂ වට්ටම ඔබ වෙනුවෙන්ම!

💙 ගුරු මව්පියන්ට අපගේ ආදරණීය උපහාරය! 💙
#ගුරුදිනය

23/09/2026

🌈🎈 ළමා දිනය වෙනුවෙන් විශේෂ වට්ටමක්! 🎈🌈

🎉 ඔක්තෝබර් 01 ලෝක ළමා දිනය නිමිත්තෙන්, ඔබේ පුංචි දරුවන් වෙනුවෙන් Purasanda Textile – ගණේමුල්ල වෙතින් විශේෂ අවස්ථාවක්! 💖🧸

👗👕 ළමා ඇඳුම් සහ සෙල්ලම් බඩු සඳහා 5% වට්ටමක්! 🧸🎁

📅 ඔක්තෝබර් 01 වනදා පමණයි! ✨

💝 ඔබේ පුංචි දරුවාගේ සතුට වෙනුවෙන් අවශ්‍ය දේ තෝරාගන්න,
🏪 Purasanda Textile – ගණේමුල්ල වෙත පැමිණෙන්න.

🌟💙 පුංචි සිනහවකට, අපෙන් පුංචි තිළිණයක්! 💙🌟

#ගණේමුල්ල #ළමාදිනය 🎈🧸🎁

32 years of excellence in the textile business catering varieties of quality products for our dearest customers. We provide quality materials, range of sarees, ladies and gents ready made garments, cosmetics, baby care products , gift items and many more.

21/09/2026

✨ Discover beautiful decorative pieces for your home and special spaces.
Visit purasanda and find something beautiful to make your space truly special. 🌸✨

20/09/2026

💄✨ ලස්සනට ඉන්න කැමති ඔයාට අවශ්‍ය හැමදේම එකම තැනකින්! 🤍

ඔයාට කැමති Cosmetics ගන්න අදම අපි වෙත එන්න. 🛍️✨

Address

370/3 Kadawatha Road
Ganemulla
11020

Opening Hours

Monday 09:30 - 21:00
Tuesday 09:30 - 21:00
Wednesday 09:30 - 21:00
Thursday 09:30 - 21:00
Friday 09:30 - 21:00
Saturday 09:30 - 21:00
Sunday 09:30 - 21:00

Telephone

+94332260000

Website

Alerts

Be the first to know and let us send you an email when Purasanda Textiles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Purasanda Textiles:

Shortcuts

Share

Nearby clothing stores