19/10/2026
Karuwalagaswewa ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Media Unit එක වෙනුවෙන් High Quality Waffle Pique 240GSM Material එකෙන් අපි මහපු මේ Custom Embroidered T-shirt එකේ ලස්සන දැක්කද? 😍🧵"
බලන්න අපි ගැන එයලා කිව්ව දේ
අපේ ළඟට එන හැම Order එකක් පිටුපසම තියෙන්නේ ලොකු කැපවීමක් සහ මහන්සියක්... 🧵✂️
ඒ මහන්සියට ලැබෙන ලොකුම තෑග්ග තමයි පාරිභෝගිකයින්ගෙන් ලැබෙන මෙන්න මේ වගේ සතුටුදායක ප්‍රතිචාර! ❤️✨
ඔබේ විශ්වාසය, අපේ වගකීමයි! 🤝
සුපිරිම Material, සහ Clean Embroidery සමඟින් ඔබේ T-Shirt හීනය නිවැරදිවම සැබෑ කරගන්න Kandy T-Shirt Store අපට කතාකරන්න!
📞 ඔබේ Order එක අදම වෙන්කරවා ගන්න:
📲 WhatsApp / Call: 071 376 6676
📍 Location: Gelioya, Kandy
📩 Inbox Us Anytime!