Sunimals Ceylon

Call Directions Website Contact the business

Sunimals Ceylon We are locally handcrafted , truly Sri Lankan product makers.

ඕවාද සිප්ප දානේනසික්ඛාපේති මමං ගරුසගාරවේන චිත්තේනඅහං වන්දාමි තං ගරුංවන්දනීය ගුරුවරුනි, ඔබට සුබ ගුරු දිනයක් !
06/10/2026

ඕවාද සිප්ප දානේන
සික්ඛාපේති මමං ගරු
සගාරවේන චිත්තේන
අහං වන්දාමි තං ගරුං
වන්දනීය ගුරුවරුනි,
ඔබට සුබ ගුරු දිනයක් !

තෝර තෝර සාරී ගන්න එන්න සුනිමාල්ස් එකට සෑම Cotton සාරි එකකටම 30%  DIscount එකක් සුනිමාල්ස් — Handloom , අපේ සම්ප්‍රදායේ අ...
03/10/2026

තෝර තෝර සාරී ගන්න එන්න සුනිමාල්ස් එකට
සෑම Cotton සාරි එකකටම
30% DIscount එකක්
සුනිමාල්ස් — Handloom , අපේ සම්ප්‍රදායේ අලංකාරය. ❤️
📍 Sunimal’s Handloom | Kandy
No,13 , king street , kandy, Kandy, Sri Lanka,
☎ +94 77 451 0799

ආදරණීය ගුරුතුමියට, ආදරණීය තැග්ගක් ගන්න සුනිමල්ස් එකට එන්න...වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.📍 Sunimal’s Handloom | K...
03/10/2026

ආදරණීය ගුරුතුමියට, ආදරණීය තැග්ගක් ගන්න සුනිමල්ස් එකට එන්න...
වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.
📍 Sunimal’s Handloom | Kandy
No,13 , king street , kandy, Kandy, Sri Lanka,
☎ +94 77 451 0799

27/09/2026

🧵 කාන්තාවකගේ අත්වලින්… ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්තයට ශක්තියක් ❤️

සුනිමාල්ස් කියන්නේ ඇඳුම් විකුණන තැනක් විතරක් නෙවෙයි. 🌿

අතින් නිමවන Handmade නිර්මාණවලටත්, අපේම Handloom කර්මාන්තයටත් වටිනාකමක් දෙමින්, තමන්ගේ දෑතින් නිර්මාණ කරන කුඩා ව්‍යාපාර කරන කාන්තාවන්ට අතහිත දෙන ව්‍යාපාරයක්. 🤝✨

එක් නිර්මාණයක් ඔබ තෝරාගන්නා හැම මොහොතකම,
ඒ පිටුපස සිටින දේශීය ශිල්පිනියකගේ දක්ෂතාවයට, උත්සාහයට සහ සිහිනයකට ඔබත් ශක්තියක් වෙනවා. ❤️

සුනිමාල්ස් — අපේ කාන්තාවන්ගේ දෑතින්, අපේ දේශීය කලාව වෙනුවෙන්. 🇱🇰🧵

26/09/2026
26/09/2026

🌿 Handloom විතරක් නෙවෙයි… බතික් කලාවත් අපි ළඟයි! 💛

සාම්ප්‍රදායික බතික් ඇඳුම් සොයන ඔබටත් සුනිමාල්ස් වෙතින් විශේෂ එකතුවක්. 🧵✨

පරම්පරාවෙන් පැවත එන අපේ කලාව,
අදට ගැළපෙන සුන්දර විලාසිතාවක් සමඟින්… 🇱🇰

විශේෂම දේ — මේ වගේ සාම්ප්‍රදායික බතික් නිර්මාණ හැම තැනකම හොයාගන්න බැහැ.
ඔබටම වෙනස්, අපේම අනන්‍යතාවය රැගත් නිර්මාණ සොයා එන්න. 🌿

සුනිමාල්ස් — Handloom බතික්, අපේ සම්ප්‍රදායේ අලංකාරය. ❤️
📍 Sunimal’s Handloom | Kandy
No,13 , king street , kandy, Kandy, Sri Lanka,
☎ +94 77 451 0799

25/09/2026

සුනිමාල්ස් එකේ සාරි විතරද තියෙන්නේ? 🤔👀

නෑ… 😍
ඔබ හිතනවට වඩා තවත් ලස්සන හන්ඩ්ලුම් විලාසිතා රැසක් සුනිමාල්ස් වෙතින් ඔබ වෙනුවෙන්! 🌿✨

සාම්ප්‍රදායිකත්වයත්, නවීන විලාසිතාවත් එකට එක් වූ ඔබටම ගැළපෙන නිර්මාණ සොයා බලන්න. 💛

📍 Sunimal’s Handloom | Kandy
No,13 , king street , kandy, Kandy, Sri Lanka,
☎ +94 77 451 0799

සුනිමාල්ස් — සාරියෙන් එහාටත්, හන්ඩ්ලුම් ලෝකයක්! 🧵

24/09/2026

🌿 ඔබේ හන්ඩ්ලුම් සාරියටත් ආදරයෙන් රැකවරණයක්…

හන්ඩ්ලුම් සාරියක් කියන්නේ ඇඳුමක් විතරක්ම නෙවෙයි…
අපේ ශිල්පීන්ගේ අත්කම්, කාලය සහ ආදරය එකතු වූ වටිනා නිර්මාණයක්. 💛

ඒ නිසා එහි වර්ණය, වියමන සහ සුන්දරත්වය දිගු කාලයක් රැකගන්න නම් නිසි නඩත්තුවත් වැදගත්. 🌿

මේ වීඩියෝවෙන් ඔබේ ආදරණීය හන්ඩ්ලුම් සාරිය නිවැරදිව රැකබලා ගන්නා ආකාරය දැනගන්න. ✨

📍 Sunimal’s Handloom | Kandy
No,13 , king street , kandy, Kandy, Sri Lanka,
☎ +94 77 451 0799
Wear the tradition. Preserve the beauty. 🧵🤍

23/09/2026

📍 සුනිමාල්ස් එක තියෙන්නේ කොහෙද කියලා මතකද? 😍

ඔබේ ආදරණීය හන්ඩ්ලුම් විලාසිතා සොයාගෙන එන්න ඕනේ තැන… මතකද? 🧵✨

අමතක නම් මේ වීඩියෝව අවසානය දක්වා බලන්න! 👀❤️
සුනිමාල්ස් වෙත එන පාර අපි මතක් කරලා දෙන්නම්. 😉

ඔබ එනකම් අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා! 🌿
📍 Sunimal’s Handloom | Kandy
No,13 , king street , kandy, Kandy, Sri Lanka,
☎ +94 77 451 0799

22/09/2026

ප්ලස් සයිස් ඇඳුම් හොයන ඔබට සුනිමල්ස් වෙතින් සුබ ආරංචියක්! 💚✨

ඔබේ සිරුරේ හැඩය කුමක් වුවත්, ලස්සනටත් සුවපහසුවටත් අඳින්න ඔබටත් අයිතියි. 💫
දැන් ඔබට ගැළපෙන Plus Size ඇඳුම් තෝරාගැනීමට සුනිමල්ස් වෙතින් අවස්ථාවක්!

ඔබට ගැළපෙන විලාසිතාව… ඔබේම හැඩයෙන්! 🌿
වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

📞+94 77 451 0799
📍13 , king street , kandy, Kandy, Sri Lanka, 20000
🌍 sunimalsceylon.com

Address

13 , King Street
Kandy
20000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 17:00

Telephone

+94774510799

Alerts

Be the first to know and let us send you an email when Sunimals Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sunimals Ceylon:

Shortcuts

Share