Tiny Threads

Directions

Tiny Threads Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tiny Threads, Design & Fashion, Kandy Road, Pilimathalawa, Kandy.
(4)

පෙර පාසලට, පාසලට, අමතර පන්තියට, යන බබාලට අවශ්‍ය, 🔹️ලේන්සු 🔹️සර්වියට් 🔹️Apron n chef hat 🔹️වැඩ මල්ල ඔබගේ සිතැඟි පරිදි ඉතා අලංකාරව, උසස් නිමාවකින් යුතුව, ඉහල ගුනාත්මකභාවයක් සහිතව නිර්මාණය කර ගැනීමට විමසන්න 🔺️WhatsApp 0707301312
❤️🧡💛💚💙🩵💜🤍🤎🖤

Happy customer little cute girl LISANDI Thank you for your lovely feedback 💗 😊 Keep this Tiny Threads on your tiny Hands...
24/10/2026

Happy customer little cute girl LISANDI
Thank you for your lovely feedback 💗 😊
Keep this Tiny Threads on your tiny Hands ✋️ ✨️

Happy customer's feedback. Enjoy with our products dearLoving Hesharya  ❤️ 😍
24/10/2026

Happy customer's feedback.

Enjoy with our products dear
Loving Hesharya ❤️ 😍

23/10/2026
070 730 1312 find us here
23/10/2026

070 730 1312 find us here

🌟 NEW ARRIVAL at Tiny Threads! 🌟👜✨ A little bag made for big adventures! ✨👜Introducing our adorable high-quality canvas ...
30/08/2026

🌟 NEW ARRIVAL at Tiny Threads! 🌟

👜✨ A little bag made for big adventures! ✨👜

Introducing our adorable high-quality canvas bags — designed with love for your little ones! 💕 Durable canvas, strong webbing handles, and a spacious design make it perfect for everyday use. 🌈

🎒 Size: 12 × 14 inches
💪 High-quality & durable
🤍 Strong, comfortable webbing handles
💰 Only Rs. 1200!
🌈 available colors - off white and dark blue 💙

✨ Tiny Threads – Little Styles for Little Smiles! ✨

📩 Send us a message to order yours today! 💕🧸

කොච්චර හෙව්වත් මේවා කඩේ ගන්න නෑ නේද? . 🤔තැන් කිහිපයකින්ම  මීට කලින් ගත්තට හරි ගියේ නෑ නේද ? 💥💥☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️...
21/06/2026

කොච්චර හෙව්වත් මේවා කඩේ ගන්න නෑ නේද? . 🤔
තැන් කිහිපයකින්ම මීට කලින් ගත්තට හරි ගියේ නෑ නේද ?
💥💥☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔන්න එහෙනම් මේක විශ්වාසයෙන් ගන්න පුළුවන් ලස්සනම තෑග්ගක් වෙනවා අනිවාර්යයෙන්ම.. ✋️
මුලින් ම පාසලට/ පෙර පාසලට යන ඔයාගේ පුංචි පැංචට ඕනෙ කරන මෙන්න මේ දේවල්
✌️ලංකාවේ අඩුම මිලට ,
👍හොඳම quality 1න්
අපෙන් ගන්න පුළුවන්.
බබාගේ නම, සතියේ දවස් 5 තියන
👉ලේන්සු 5 ක් 800/= (size 27×27 cm )
👉 සර්වියට් 5 ක් 1500/= (size 50×50 cm)
👉නම තියන ඒප්‍රන් 1 (750/=)
👉පාසලට/පෙර පාසලට/ අමතර පන්තියට ඕනේ වෙන වැඩ මල්ල 800/= ( 12×14 inches)
(මෙහි අවම මිල ගණන් සදහන් වන අතර ඔබ ඇණවුම් කරන ප්‍රමාණය සහ අමු ද්‍රව්‍ය වල ස්වරූපය අනුව මිල ගණන් වෙනස් විය හැක)
🥰 උපන්දිනයට
🥰බබාගේ යාලුවෙක්ගේ උපන්දිනයට
🥰විශේෂ සැමරුමකට
පොඩිත්තන්ට මතක හිටින්න දෙන්න පුළුවන්
Budget එකටත් set වෙන unique gifts තමයි මේ .. ❤️
මේක පොඩිත්තන්ට විතරක්ම නෙමෙයි.
ලොකු අයටත් අවශ්‍ය විදියට customized කරලා අපේ නිෂ්පාදන ගන්න පුළුවන්.
Office ගෙනියන්න,
Day out 1 කට,
යාලුවෙක්ට gift 1 ක් දෙන්න අපිම design කරන bag එකක්,
කාර්ය බහුල ගෘහණියට unique designs තියන Apron එකක්,
ඔයාලගේ lunch box එකටත් කල් පවතින serviettes
මේ වගේ ඕනම දෙයකට Tiny Threds තමයි .
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
20කට වැඩි ඇනවුම් සඳහා විශේෂ වට්ටම් ..
💥 Customized design සදහා අමතර මුදලක් අය නොකෙරේ..
ඉතිං අදම කතා කරන්න
0707301312
What's app button 1න් msg එකක් දාලා වැඩි විස්තර අහන්න..
පහල link එකෙන් අපේ page එක බලන්න, follow කරන්න ..
https://www.facebook.com/share/18vNfU9Sde/
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

Address

Kandy Road, Pilimathalawa
Kandy
20450

Website

Alerts

Be the first to know and let us send you an email when Tiny Threads posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share