Pabara Fashion

Directions

Pabara Fashion ප්‍රහීන කල නොහැකි සිහිනයක් වේ නම් එය ජයග්‍රහණයකින් ම කෙළවර කල යුතුය.
(85)

27/10/2026

හන්තාන සීතලේ ..🩷

27/10/2026
2M Gangasiripura Dhammaloka Thero   මේක එසේ මෙසේ හැඟීමක්..නෙවෙයි. ශ්‍රී ලංකාවාසින් ගේ පිනට පහළ වූ උතුම් යතිවරයාණන් වහන්ස...
27/10/2026

2M Gangasiripura Dhammaloka Thero මේක එසේ මෙසේ හැඟීමක්..නෙවෙයි. ශ්‍රී ලංකාවාසින් ගේ පිනට පහළ වූ උතුම් යතිවරයාණන් වහන්සේගේ පාරමිතාවන් සියල්ල පූර්ණ කර ගැනීමට අවැසි ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා..!!

26/10/2026

එයාලට අලුත් ම කුස්සියක් ලැබුණා ..
Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේ ගේ මඟ පෙන්වීම සහ ආධාර උපාකාර ලබා දුන් සියලු දෙනාගේ දායකත්වයෙන් මේ රැස් කරගත්තාවූ පින් ඒ සියලු දෙනාටම අනුමෝදන් වේවා..

25/10/2026

බඩගින්න සඟවාගෙන හිනාවෙන මිනිස්සු ඔයාලත් දැකලා තියෙනවා.. ද .. අද උතුම් වප් පුර පසලොස්වක පෝය..දවසෙම මේ තුන්දෙනා බඩගින්නේ.. ඒත් ඒ හිනාව..

ඔන්ලයින් ව්‍යාපාර  කරන ගොඩක් ම අයට තියෙන ගැටලුවක් තමයි විකුණුම් නැති එක, එහෙම නැත්තම් ඕඩර් නැති එක, ඒකට හේතුව මොකක්ද ,, ...
25/10/2026

ඔන්ලයින් ව්‍යාපාර කරන ගොඩක් ම අයට තියෙන ගැටලුවක් තමයි විකුණුම් නැති එක, එහෙම නැත්තම් ඕඩර් නැති එක, ඒකට හේතුව මොකක්ද ,,
නිෂ්පාදනයේ කොලිටි එක උපරිමයෙන් තියෙන්න ඕන, එහෙම නොවුනොතින් ඔබේ පළවෙනි ගනුදෙනුවෙන් පාරිභෝගිකයන් නතර වෙනවා,
ඒ වගේම ඔබ පාරිභෝගිකයන් ට සලකන ආකාරය, ඔබේ විකුණුම් වලට තදින් බලපානවා,
ඒ විතරක් නෙවෙයි ඔබ ලග විකිණීමට ඇති දෙය වෙනත් කිසිවෙකු ලග නැති එකක් නම් ඔන්න වැඩේ හොදටම ලේසියි,
ඉතින් නිතරම උත්සාහ කරන්න , කිසිවෙකු මෙතෙක් කර නොමැති නිර්මාණ බිහිකරන්න,
ඔබට විස්මිත ප්‍රතිඵල ලැබේවි,

24/10/2026

මේකේ සුවඳ දැනුනොත් නම් ඔයා ඇබ්බැහි වෙනවා ෂුවර් ..
Beauty Girl By Dinithi

24/10/2026

අලුත් ම කට්ලෝන් ඩිසයින් එක ආවා.. ඔන්න ඉක්මනින් ඕඩර් දාගන්න ඔයාලටත් පුළුවන් ..

ඔන්න අක්කේ මමත් මැෂින් එකක් ගත්තා.. මටත් දැන් ඔයා වගේ වෙන්න පුළුවන් .. මටත් මහන්න කියල දෙන්න කෝ.. මටත් ඕඩර් ටිකක් අරන් ද...
24/10/2026

ඔන්න අක්කේ මමත් මැෂින් එකක් ගත්තා.. මටත් දැන් ඔයා වගේ වෙන්න පුළුවන් .. මටත් මහන්න කියල දෙන්න කෝ.. මටත් ඕඩර් ටිකක් අරන් දෙන්නකෝ.. පටන් ගන්නෙ කොහොමද කියල කියන්න කෝ.. කියල කියන අය බොහෝ පිරිසක් ඉන්නවා.
ඇත්තටම කණගාටුයි. ව්‍යාපාරයක් කියන්නේ තව කෙනෙක් කරන නිසා වත් තව කෙනෙක් කියල දෙන නිසාවත් කරගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි .
ව්‍යාපාර පිළිබඳ ඉගනීම සාර්ථක වන්නේ ඔබ ඇතුලාන්තයෙන් ම ව්‍යාපාරයක් සඳහා හැඩගැසුනු පුද්ගලයෙක් නම් පමණයි. එම ගති ස්වභාවය ඇති තැනැත්තාට ඉගනීමෙන් එය සාර්ථකව පවත්වාගෙන යාහැකි නමුත් තව කෙනෙකුගේ සාර්ථකත්වය දුටු පමණින් කල හැකි දෙයක් නොවේ.
නමුත් අවශ්‍යතාවය ප්‍රබල නම් ඔබව කිසිවෙකුටත් නතර කල නොහැකි වේවි.
ඉතින් ඔබේ මුල පිරීම ඔබ විසින් ම කල යුත්තක් මිස එය වෙනත් කෙනෙකුගේ වගකීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.
ඔබ ව්‍යාපාරයක් කරන්න සිතනවා නම්, එය ආරම්භ කරන ආකාරය පිළිබඳව වත් ඔබ දැන සිටීමඅනිවාර්යයි.කිසිවෙකුටත් ඔබේ ව්‍යාපාරය ආරම්භ කර දීමට නොහැක..

Good night ළමයි 🩷🩷💜❤️❤️
23/10/2026

Good night ළමයි 🩷🩷💜❤️❤️

Address

Matara

Opening Hours

Monday 07:45 - 17:00
Tuesday 07:45 - 17:00
Wednesday 07:45 - 17:00
Thursday 07:45 - 17:00
Friday 07:45 - 17:00
Saturday 07:45 - 17:00
Sunday 07:45 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Pabara Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share